හිතක සිතුවිළි

මල් පිපෙන්නේ ලෝකේ ලස්සන කරන්න උනාට
අපි කරන්නේ ඒ මල කඩලා අපි විතරක් අයිතිකරගන්න එක
ලෝකෙටම අයිති දේවල් අපි අපේ කරගන්නේ කොහොමද
අපිට අපිවත් අයිති නැති කොට

දුක් කරදර එන්නේ එක පෙලට උනාට
සතුට කියන්නේ බොහොම දුර්ලබ දෙයක්
කියල අපි හැමෝම හිතුවට
හැම දුකක්ම සතුටක් කරගන්න පුළුවන්

අපිට කවුරුත් නෑ උදවුවට
කියන අකවුරුත් අනිත් අයට
උදවු කලානම් තමන් ගැන නොහිත
හැමෝටම උදවු කරන්න කවුරුහරි ඉදීවි

Comments

Popular posts from this blog

සිහිනයක අරුණළු

ඔබ........

ඔබ ගර්භනී මවක්ද එහෙනම් Amazon Baby Registry එකක් නිර්මාණය කරමු.