අහිමී පෙම්වතානනි...... පොද වැස්ස කපාගෙන හීතලට ඇඟට තුරුළුවෙන මේ සීත සුළඟ මට මතක්කරන්නේ ඔයා මතකද............. මොරසුරන වැස්සේ එක කුඩය යටින් අපි දෙන්නා යනකොට මම හීතලෙන් ගැහි ගැහි හිටියා........... ඒත් ඔයාගේ පපුව හරිම රස්නෙයි මතකද මම අහුවා ඒ ඇයි කියලා මතකද රත්තරං ඔයාට...... ඔයාව අමතක කරනවා කියලා හිතුවත් ගෙවෙන හැම තත්පරයකදීම මට මතක් වෙන්නෙ ඔයාවම විතරයි මගෙන් සමුගන්නවත් ආපු නැති ඔයාට මම වෛර කරන්නේ නෑ එක දෙයක් විතරක් කියන්න රත්තරං... ඇයි මාව දාලාගියේ............ 28/08/2011
Posts
Showing posts from September, 2011