Posts

ඔබ ගර්භනී මවක්ද එහෙනම් Amazon Baby Registry එකක් නිර්මාණය කරමු.

Image
ඔබ අපේක්ෂා කරන්නේ, අපි Baby Registry එකක් නිර්මාණය කරමු ද? ඔබට Baby Registry එකක් අවශ්‍ය ඇයි? කිසියම් සිතුවිල්ලක් තිබේද? අපි බලමු, Baby Registry එකක් තිබීමෙන් ඔබට ඔබේ ළදරු ආම්පන්න සාප්පු ලැයිස්තුව එක තැනක තබා ගත හැකිය. ඔබේ දරුවා සහ පවුලේ අය සමඟ ඔබ ඔබේ දරුවා සොයන දේ හරියටම දන්වයි. එබැවින් ඔවුන් ඔබට තෑග්ගක් දීමට සැලසුම් කරන විට ඔවුන්ට ඔබේ Baby Registry එකට යොමු කර ඔබේ දරුවාට සුදුසුම තෑග්ග සොයා ගත හැකිය. Baby Registry එකක් සඳහා ඔබට ලැබෙන හොඳ වට්ටම් සමඟ තවත් බොහෝ දේ ඉතිරි කර ගත හැකිය. ඔබේ ළදරු අවශ්‍යතා සඳහා ඔබ Amazon Baby Registry එකක් නිර්මාණය කරන්නේ නම්, ඔබට සියලුම වෙළඳ නාම සහ නිෂ්පාදන එකම ස්ථානයකට පිවිසෙනු ඇත. ඊට අමතරව ඔබට ඔබේ Registry අයිතම සඳහා වට්ටම්, නොමිලේ සාම්පල, දෙකක් තුල  නොමිලේ shipping කිරීම සහ පහසු return system ලබා ගත හැකිය. ඔබේ දරුවා සඳහා Amazon Baby Registry එකක් තිබීමේ වාසි ගැන කතා කරමු, Surprise Box දෙමව්පියන් සහ ළදරුවන් සඳහා $35 ක් දක්වා වටිනා තෑගි පෙට්ටියක් ඔබට ලැබෙනු ඇත. මේ සඳහා ඔබට  Amazon prime  සාමාජ...

Kindle E-Reader

ආයුබෝවන් !  ඔන්න අද අපි කතාකරන්න යන්නේ " Kindle E-reader " එක ගැන. මොකක්ද මේ උපකරණය, මේකෙන් මොකක්ද කරන්නේ, මේක භාවිතා කරන එකේ වාසි අවාසි මොනවද කියලා අපි කතාකරමු.  Kindle E-reader කියන්නේ " Amazon.com " එකෙන්  නිර්මාණය කරපු උපකරණයක්. මේක පොත් කියවන්න හදපු Electronic උපාංගයක්. මේක හරියට කියුවොත් අපි MP3 player කට සින්දුවක් download කරලා අහනවා වගේ පොත් download කරලා බලන්න පුළුවන් උපාංගයක්. මේක භාවිතා කරන අයට පුළුවන් පොත් ලක්ෂ ගණනක් " Amazon.com " හරහා කියවන්න. මේකෙදි කියන්න ඕනේ මේ පොත්වල pdf එක සාමාන්‍ය පොතේ ගානට වඩා ගොඩක් අඩුයි. ඒවගේම magazines, news papers වගේම internet යනන්ත් පුළුවන්. හරි අපි කල්පනා කලොත් මේ e -reader එකෙත් computer එකෙත් වෙනස මොකක්ද කියලා, එකේ වෙනස තින්නේ e -reader එකේ අකුරු display කරන technology එකේ තමයි. මේකේ battery life එක ගොඩාක් කාලයක් තියෙනවා සාමාන්‍යයෙන් සතියක් වගේ තියෙනවා කියල කියන්නේ. ඒවගේම මේක බරෙන් ගොඩක් අඩුයි. ඒ වගේම අතේ රඳවා ගන්නත් පහසුයි. ඉතින් මේක කියවීමට ගොඩක් ආස අයට බොහෝ වැදගත් උපකරණයක...

හිතක සිතුවිළි

මල් පිපෙන්නේ ලෝකේ ලස්සන කරන්න උනාට අපි කරන්නේ ඒ මල කඩලා අපි විතරක් අයිතිකරගන්න එක ලෝකෙටම අයිති දේවල් අපි අපේ කරගන්නේ කොහොමද අපිට අපිවත් අයිති නැති කොට දුක් කරදර එන්නේ එක පෙලට උනාට සතුට කියන්නේ බොහොම දුර්ලබ දෙයක් කියල අපි හැමෝම හිතුවට හැම දුකක්ම සතුටක් කරගන්න පුළුවන් අපිට කවුරුත් නෑ උදවුවට කියන අකවුරුත් අනිත් අයට උදවු කලානම් තමන් ගැන නොහිත හැමෝටම උදවු කරන්න කවුරුහරි ඉදීවි

CCTV Camera සවිකිරීම හා නඩත්තුව නොමිලේ ඉගෙන ගනිමු - 01 කොටස

Image
ආයුබෝවන් !  ඔන්න අද අපි සිතුවිමන් අධ්‍යාපනික සඟරාවෙන් අලුත් දෙයක් ඔයාලට ලබාදෙන්න යන්නේ, ඒ තමයි ගොඩක් දෙනෙක් සල්ලි දීලා ඉගෙන ගන්න බලන වගේම හොද මුදල් ඉපයීමේ මාර්ගයක් එකියන්නේ හොඳ Business එකක් විදියට කරන්න පුළුවන් CCTV System සවිකිරීම හා නඩත්තුව ගැන නොමිලේ ඉගෙන ගන්න. අද දවසේ අපි කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ CCTV System එකක ප්‍රධාන කොටස් අඳුනාගැනීම සහ ඔබ CCTV System එකක් සවිකිරීමට බලාපොරොත්තු වෙනවානම්, අවශ්‍ය වන Tools මොනවද කියලා. සියල්ලටම කලින් මම ඔබගෙන් ඉල්ලසිටිනවා මේ වගේ අධ්‍යාපනික වැඩසටහන් නැරබීමට අපේ YouTube Channel එක  Subscribe කරන්න, ඒවගේම Bell icon එක click කරන්න කියලා. ඒ වගේම අපේ සිතුවිමන් Blog එකත් Follow කරන්න කියල.  ඔබ දනන්වනේ හැමෝම CCTV, CCTV කියලා කියනවා එත් එකේ තේරුම දන්නේ බොහොම ටික දෙනයි. ඉතින් අපි මුලින්ම බලමු මොකක්ද මේ CCTV කියන එකේ තේරුම කියල. CCTV කියන්නේ, Closed - Circuit Television කියන එක කෙටි කරලා.  CCTV System එකක් Install කරන්න හා Design කරද්දී අපි බලන්න ඕන බොහෝ Rule...

සිහිනයක අරුණළු

අඳුරු ලෝකෙට එළිය අරගෙන සඳු නැගෙනවිට සුකුමල විලසට පුංචි තරු මල් හිතේ සෝකෙන් මාව නොපෙනෙයි සඳේ එළියට අමාවක දා මගේ තනියට පුංචි තරු විතරමයි  මට කියා හිනැහෙන මලක ගී හඩ ඇසේදෝ මේ පුංචි තරුවට හිතේ සිරවී තිබුණු සිහිනය සැබැවෙන සලකුණු දැනෙන විට මතක්වේ පුංචි තරු මට ලබාදුන් ඒ සියුම් ආලෝකය කඳුළු විතරක් තනිය මැකු සිතට සතුටක සේයාව ඇති සිනහවක්  ගෙන පැලකරන්නට එළිය දුන්නේ ඔබයි තරු මට

අලුත් ඉරක්......

මන්දාරම් අඳුර මකා              ගෙන අලුත් ඉරක් එයි කන්ද කපා    ගෙන හිතේ සතුට දොරේ ගලා        ගෙන දුක පලයන් පොළව පලා       ගෙන පෙරදා තරු සතුට ගෙනා                වට මල් පිපුනා සුමුදු සිනා                     වට මම නොකියු පුංචි කතා                   වට තරහා උනා කඳුලු උනා නිල් ඇස්     වට සිතේ පැතුම් මල් පූදා යන්නට දුර         මග සිතින් පතා මා අවත් තනිවුනේ මහ       මග කඳුලු දරා මා කිවත් එන්නට යලි          මග අද තනිවම යන්න ගියා ඈ යන ඇගේ   මග ඔබේ ඇසින් තව කඳුලැල් වැටෙනු               එපා ඔබේ සිතට දුක් කරදර දැනෙනු                    එපා කොතන ගියත් සොර සතුරන් ඇති වෙන්න   එපා ගියපු මගෙන් ආපසු හැරි එන්න...

Change................

ඉරත් දුරවැඩි සඳත් දුරවැඩි තරුත් දැන් නෑ දුරයි බොහොසේ කඳුත් උස නෑ වෙනදා වාගේ කෙලෙස දකිමිද සඳත් පෙරසේ ලියු කවි පද සඳට රහසේ කෙලෙස ලියමිද මෙදා පෙරසේ අකුරු ඇද වී කවි පොතත් බොදවී හඬයි මේසයේ කොනක වැතිරී කඳුලු දැන් නෑ හඬලා ඉවරයි වරෙන් කවිපොත ලගට හනිකට නිවන්නට මගේ තනිය හැමවිට ගියානම් බෑ හැරෙනු කිසිවිට