Change................


ඉරත් දුරවැඩි සඳත් දුරවැඩි
තරුත් දැන් නෑ දුරයි බොහොසේ
කඳුත් උස නෑ වෙනදා වාගේ
කෙලෙස දකිමිද සඳත් පෙරසේ

ලියු කවි පද සඳට රහසේ
කෙලෙස ලියමිද මෙදා පෙරසේ
අකුරු ඇද වී කවි පොතත් බොදවී
හඬයි මේසයේ කොනක වැතිරී

කඳුලු දැන් නෑ හඬලා ඉවරයි
වරෙන් කවිපොත ලගට හනිකට
නිවන්නට මගේ තනිය හැමවිට
ගියානම් බෑ හැරෙනු කිසිවිට


Comments

Popular posts from this blog

සිහිනයක අරුණළු

ඔබ........

ඔබ ගර්භනී මවක්ද එහෙනම් Amazon Baby Registry එකක් නිර්මාණය කරමු.