ඔබ........

චුටි කුරුළු පැටවු
නා කපන වැස්ස ඉවරවෙලා
ඉර පායනකම් ඉන්නේ
කොච්චර ආසාවෙන්ද?...
මාත් ඒවගේ ආසාවෙන්
බලාගෙන ඉන්නේ
ඔය ලස්සන හිනාව දකින්න..

මේ ජිවිතේදි නම් මට ඔයාව හිමි නෑ
ඒක මම දන්නවා
ඒත්......
එන හැම බවයකම
ඔය මගේම වෙන්න කියල
මම හමදාම ප්‍රාර්ථනා කරනවා
සත්තයි.......
ඒත් මේ හමදේම ඔයාට
කියන්නෙ කොහොමද ???

Comments

Popular posts from this blog

සිහිනයක අරුණළු

ඔබ ගර්භනී මවක්ද එහෙනම් Amazon Baby Registry එකක් නිර්මාණය කරමු.