අහිමි මල් කැකුළ......
සිතට දැනෙන සුව
ඔබ දුටුවිට මල් දහස් ගනන් පිපුනාසේ
සිතට දැනෙන දුක
ඔබේ මල් සුවඳ මට අහිමී ලඳුනේ....
එක මල් උයනක
මල් දෙකක් පිපෙනු බෑනේ....
හිතේ තියෙන දුක
ඔබට කියන්නට මට ඉඩ කොයිදෝ.........
දුරින් ඉදන් මම සුවඳ බලන්නම්
එය සැපයකි ලඳුනේ...
එන හැම බවයක මගේ මල් උයනේ
මුළින් පිපෙනු ලඳුනේ...............
ඔබ දුටුවිට මල් දහස් ගනන් පිපුනාසේ
සිතට දැනෙන දුක
ඔබේ මල් සුවඳ මට අහිමී ලඳුනේ....
එක මල් උයනක
මල් දෙකක් පිපෙනු බෑනේ....
හිතේ තියෙන දුක
ඔබට කියන්නට මට ඉඩ කොයිදෝ.........
දුරින් ඉදන් මම සුවඳ බලන්නම්
එය සැපයකි ලඳුනේ...
එන හැම බවයක මගේ මල් උයනේ
මුළින් පිපෙනු ලඳුනේ...............
Comments
Post a Comment