මලේ සුවඳ...


ගස්වල අතු පතර මල් පිපිලා
මලක් නෙලන්න හිතුවත්
ඒ මල  මට
ගොඩක් දුරයිනම්
මට කරන්න පුළුවන්
එකම දේ ඒ මල දිහා
බලාගෙන ඉන්න එක විතරයි......

Comments

Post a Comment

Popular posts from this blog

සිහිනයක අරුණළු

ඔබ........

ඔබ ගර්භනී මවක්ද එහෙනම් Amazon Baby Registry එකක් නිර්මාණය කරමු.