සමාවෙන්න වරද මගේනම්.........

ඔය අත් අල්ලගෙන ආඩම්බරෙන් යන්න
මගෙ හදවත පෙරුම් පුරගෙන අවා
ඒත්
ඒ හැම හීනයක්ම බොඳකරන්න
ඔයාට ගියේ එක තත්පරයයි....
කියන්න රත්තරන්
මම වැරදිද............

Comments

Popular posts from this blog

සිහිනයක අරුණළු

ඔබ........

ඔබ ගර්භනී මවක්ද එහෙනම් Amazon Baby Registry එකක් නිර්මාණය කරමු.